fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි දෙදෙනෙකු හේතුවෙන් අනුරාධපුර තුරුවිල ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2020 12:16

අනුරාධපුර තුරුවිල ප්‍රදේශයට කඩා වැදුනු වන අලි දෙදෙනෙකු හේතුවෙන් ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා.

අනුරාධපුර  තුරුවිල විජයපුර  තුන්වන පියවර  ප්‍රදේශයටයි මෙම වන අලීන් කඩාවැදී තිබෙන්නේ. ඒ සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා. දේපල රැසකට ද වන අලීන් හානි කර තිබෙනවා. වන අලීන් පලවා හැරීමට වනජීවි නිලධාරීන් දැඩි උත්සාහයක නිරතවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2020 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්