දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වර්ෂාපතනයක් අද දිනය තුළ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=2MBvxcArsrc&feature=youtu.be&fbclid=IwAR0kWHsbHNU14wGWZkxc4xYWEjfN6FxU1nqRAqHR6Xm9oqthRjbY-2BxeN8″]