fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම දිස්ත්‍රික්කයකම ඡන්ද දායකයින් උද්යෝගයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට එක් වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2020 16:14

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 5.00 අවසන් වනවා.

සෑම දිස්ත්‍රික්කයකම පාහේ ඡන්ද දායකයින් දැඩි උද්යෝගයකින් යුතුව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්ව සිටින අතර එම කටයුතු සාමකාමීව සිදුවෙමින් පවතින බවයි තේරීම්භාර නිලධාරීන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2020 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්