fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෝර්වේ රාජ්‍යයට ඇතුලු වන මගී නෞකා තාවකාලිකව නවතා දැමේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2020 15:54

නෝර්වේ රාජ්‍යයට ඇතුලු වන මගී නෞකා තාවකාලිකව නවතා දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

රොල්ඩ් ඇමන්සන් මගී නෞකාවේ කාර්ය මණ්ඩල ඇතුලු මගීන් 41 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. නෞකාවේ සිටි සියලුම මගීන් කෝවිඩ් පරික්‍ෂාවට ලක් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා. රොල්ඩ් ඇමන්සන් මගී නෞකාව ජර්මනියේ සිට නෝර්වේ රාජ්‍යයට පැමිණි බව ද වාර්තා වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2020 15:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්