fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලිපීනයේ මැනිලා නුවර නැවතත් වසා දැමේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2020 11:37

පිලිපීනයේ මැනිලා නුවර නැවතත් වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පස්ගුණයකින් ඉහළ යාමත් සමගින් මෙම පියවර ගත් බවයි එරට බලධාරීන් පවසන්නේ. මැනිලා නුවර රෝහල් කෝවිඩ් රෝගීන්ගේ උපරිම මට්ටමට ළගා වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. පොදු ප්‍රවාහන සේවා මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් මුළුමනින්ම නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2020 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්