fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා පාසල් ගුරුවරු සහ සහය කාර්ය මණ්ඩලය විරෝධතාවක් අරඹයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2020 09:50

ඇමරිකා පාසල් ගුරුවරු සහ සහය කාර්ය මණ්ඩලය විරෝධතාවක් ආරම්භ කළා.

විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය නොතකා පාසල් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බවයි ඔවුන් සඳහන් කළේ.

පාසල් රැසක ගුරුවරුන් ඊට එක්ව සිටිනවා. යළි විවෘත කිරීමෙන් අවදානම් තත්වයක් මතුවිය හැකි බවත් ඔවුන් ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2020 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්