එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ජොනතන් ට්‍රොට් පත්කර තිබෙනවා.
ඒ පාකිස්ථාන කි‍්‍රකට් සංචාරය වෙනුවෙන්. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරඟ සංඛ්‍යාව තුනක්. පළමු තරඟය හෙට ආරම්භ වනවා. ඒ වෙනුවෙන් ජොනතන් ට්‍රොට් පුහුණුකරු ලෙස පත්කළ බවයි එංගලන්ත කි‍්‍රකට් බලධාරින් පවසන්නේ.
ඔහු ටෙස්ට් කි‍්‍රකට් තරඟ 52 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3835 ක්. එක්දින ජාත්‍යන්තර තරඟ 68 ක් සහ පන්දුවාර 20 තරඟ 7 ක් ජොනතන් ට්‍රොට් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩාකර තිබෙනවා.