අංගොඩ ලොක්කා නැමති අපරාධ කල්ලි සාමාජිකයා නම වෙනස් කර සිටින බවට හෝ ඉන්දියාවේදී මියගිය බවට හෝ නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදු කෙරෙන බවයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=aKS3g8XvbTQ&feature=youtu.be&fbclid=IwAR2XOU442mh_ur66dBnbnHTXnK16j2rJdHLvP6zSYs57JkTcyRrixZRgGvw”]