fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමට මැලේසියාව කිව් ආර් කේත ක්‍රමය යොදා ගනී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:54

මැලේසියාව තුළ වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කිව් ආර් කේත ක්‍රමය යොදා ගන්නා බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.  කිව් ආර් කේතයන්ට පෞද්ගලික තොරතුරු ඇතුළත් කෙරෙන අතර කඩ සාප්පු, අවන්හල් හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී එම කේත ස්කෑන් කිරීමකට ලක් කෙරෙනවා. එමගින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කර ගත හැකි බවටයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්