fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැනිලා අගනුවර යළි වසා දැමේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:48

පිලිපීනයේ මැනිලා අගනුවර යළි වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමත් සමගයි. නගරයෙන් පිටවීමට මෙන්ම ඇතුළුවීමට රැකියා හා නිරෝධායන අවසර පත් අතශවශ්‍ය වනවා. තත්ත්වය පාලනය කිරිමට වෛද්‍යවරු අසු දහසකින් සමන්විත කණ්ඩායම් 80 ක්  යොදවා ඇති බවයි එරට ජනාධිපති රුඩ්‍රිගූ ඩුටෙරේට් සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්