අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිදුන් වැඳපුදා ගත්තා.
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගය වෙත පැමිණි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක් වුණා.