fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ ෂිංජියෑන් ප්‍රාන්තයේ මහාමාර්ග විෂබීජහරණය කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:35

චීනයේ ෂිංජියෑන් ප්‍රාන්තයේ ආසාදිතයින් විසිඅට දෙනෙකු වාර්තා වීමත් සමග ප්‍රාන්තයේ මහාමාර්ග විෂබීජහරණය කරන ආකාරය මාධ්‍ය වාර්තා කර සිටියා.

ගත වූ පැය 24 ට චීනයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 43 ක්. ඉන් 36 දෙනෙකුම චීන ජාතිකයින් වනර අතර එරටින් කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2020 13:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්