fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණ පරපුරට දේශපාලනය පිළිබඳ විශ්වාසයක් නැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 18:55

තරුණ පරපුරට දේශපාලනය පිළිබඳ විශ්වාසයක් නැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මීගොඩ පැවති ජන හමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ජන රැළියක් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළදී පැවැත්වුණා. අපේක්ෂක දයා ගමගේ මහතායි එය සංවිධානකර තිබුණේ. අපේක්ෂක බිනර ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතා රැස්ව සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ කතාබහක ද නිරත වුණා.

මේ අතර ගාල්ලේදී ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ හමුවක් පැවැත්වුණා. අපේක්ෂක වජිර අබේවර්ධන සහ සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo