fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුටින්ට එරෙහි උද්ඝෝෂණ 7 වන දිනටත් ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 17:05

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහි උද්ඝෝෂණ අඛණ්ඩව හත්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

දහස් ගණන් පිරිසක් ජනාධිපතිවරයාට එරෙහි උද්ඝෝෂණ මාලාවට එක්ව ඇති අතර ක්‍රෙම්ලින් නගරය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ප්‍රාන්ත ආණ්ඩුකාර සර්ගි ෆියුගල් දේශපාලනික පළිගැනීම් මත රඳවා තබාගෙන සිටීම නීතිවිරෝධී බවයි උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ. උද්ඝෝෂණ හේතුවෙන් කෝවිඩ් මර්දන වැඩපිලිවෙලද  අඩාල වී ඇති බව රුසියානු වාර්තා පෙන්වා දෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 17:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්