fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩුබායි හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 09:50

ඩුබායි හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණියා.

ඩුබායි හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 327 දෙනෙකුයි මෙසේ අද අලුයම දිවයිනට පැමිණියේ. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපොලේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානවෙත රැගෙන යාමට කටයුතු කෙරුණා. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පිරිසකුයි මෙලෙස දිවයිනට පැමිණියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2020 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo