fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපාලන සමයේ අවිධිමත් වැඩ නිසා නිවාස සංවර්ධන අධිකාරියට විශාල පාඩුවක් !

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:21

නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය රජය සමයේ අවිධිමත් අයුරින් මුදල් වැයකර ඇති බැවින් එම අධිකාරියට විශාල පාඩුවක් සිදුවී ඇති බව නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා පවසනවා.

නිවාස සංවර්ධන අධිකාරියේ අවසන් විගණන වාර්තාවෙන් මේ බව හෙළිවී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo