fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ මැතිවරණයේ දී බලය ලබා ගත හැක්කේ පොහොට්ටුවට හෝ එජාපයට පමණයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:10

ඉදිරි මහ මැතිවරණයේ දී බලය ලබා ගත හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රත්මලාන ප්‍ර දේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ මහ මැතිවරණ ජය තහවුරු කිරීමේ ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.  කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරගවදින එජාප අපේක්ෂකයන් කිහිප දෙනෙකු ජන හමුවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 19:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo