fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුක එජාපය ගැන නොවෙයි; පාක්ෂිකයින් ගැනයි – ලාල්කාන්ත

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 18:13

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණ පරාජයත් සමඟ පවත්නා තත්ත්වයට වඩා සිය දහස් ගුණයකින් කඩාවැටෙන බව ජාතික ජනබලවේගයේ අපේක්ෂක කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

මහනුවර හාරිස්පත්තුව පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 18:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්