fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන යුගය අවසන් – සුජීව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 17:25

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන යුගය අවසන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

සමගි ජනබලවේගය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. එම බලවේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo