fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාර්තු, අප්‍රේල් මාසවල විදුලි බිල ගෙවූ සියලු දෙනාට නැවත එම මුදල් ලබා දෙන බව සජිත් කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 12:53

පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි බිල ගෙවූ සියලු දෙනාට නැවත එම මුදල් ලබා දීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට සහාය පළ කරමින් කඩුවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.

සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ඇතුලු පිරිසක් එම ජනහමුවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo