fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 12:53

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 28 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා අද (01) පිටත්ව යාමට නියමිතයි.

මේ වන විට පුද්ගලයන් විසිඅටදහස් හත්සිය අනූ දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක පුද්ගලයන් 1866 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

ඊයේ (31) දිනය තුළදී පී සී ආර් පරික්‍ෂණ 1350 ක් සිදු කෙරුණා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති පී සී ආර් පරික්‍ෂණ සංඛ්‍යාව එක්ලක්‍ෂ පනස්අටදහස් හයසිය විසිඅට ඉක්මවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo