fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL තරඟාවලියට අදාළ ගැටලු සාකච්ඡා කිරීමට එහි පාලක සභාව හෙට රැස්වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 09:31

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියට අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි පාලක සභාව හෙට රැස්වෙනවා.

සෞඛ්‍ය ක‍්‍රමවේද සහ කී‍්‍රඩකයින්ගේ නවතැන් ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමයි සැලසුම. කී‍්‍රඩකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට තරඟාවලියට සහභාගීවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ද මෙතෙක් එකඟතාවයකට පැමිණ නැහැ.

ඉන්දීය පි‍්‍රමීයර් ලීග් තරඟාවලිය ලබන මස 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 09:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්