ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියට අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි පාලක සභාව හෙට රැස්වෙනවා.
සෞඛ්‍ය ක්‍රමවේද සහ කී‍්‍රඩකයින්ගේ නවතැන් ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමයි සැලසුම. කී‍්‍රඩකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට තරඟාවලියට සහභාගීවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ද මෙතෙක් එකඟතාවයකට පැමිණ නැහැ.
ඉන්දීය පි්රමීයර් ලීග් තරඟාවලිය ලබන මස 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.