fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් කෝටි 3ක මුදල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 09:07

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලදැයි සැලකෙන ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සහ රුපියල් කෝටි 3 ක මුදල් සමඟ සැකකරුවෙකු දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන ඇති අතර සැකකරු මුදල් පොලියට දෙන පුද්ගලයෙකු ලෙස පෙනී සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම මුදල් තොගයට අමතරව ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව කළ විශේෂ වැටලීමකදී සැකකරු සහ මුදල් තොගය අත්අඩංගුවට ගැනුණු අතර මෙම මුදල් මුන්ඩියල් ක්‍රමයට විදෙස් ගත පුද්ගලයෙකුට යැවීම සදහා සූදානම් කර තිබූ බව සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්