වනාතවිල්ලුව මද්‍රසා පාසලක් තුළ සහරාන් වැඩමුළු සහ පුහුණවීම් සිදු කර ඇති  බව පාස්කු කොමිසමේදී හෙළි වෙයි

වනාතවිල්ලුව මද්‍රසා පාසලක් තුළ සහරාන් වැඩමුළු සහ පුහුණවීම් සිදු කර ඇති  බව පාස්කු කොමිසමේදී හෙළි වෙයි 0

🕔19:41, 31.අගෝ. 2020

වනාතවිල්ලුව කාර්තිවු ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් වැඩමුළු සහ පුහුණවීම් සිදු කර ඇති  බව පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශනය කරන ජනාධිපති  කොමිසම හමුවේ හෙළි වුණා. මෙම කොමිසම හමුවේ අද (31)  සාක්ෂි ලබා දුන් විමර්ශන නිලධාරී ශ්‍රීමාල් සජීව සම්පත්

Read Full Article
වැඩබලන පොලිස්පතිට නොතීසි

වැඩබලන පොලිස්පතිට නොතීසි 0

🕔19:27, 31.අගෝ. 2020

වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට ලබන 03 වනදා දේශපාලන පලිගැනීම් පිලිබද සොයා බලන දේශපාලන කොමිසම වෙත පෙනී සිටින ලෙස අද (31) නොතීසි නිකුත් කෙරුණා. හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා ඉදිරිපත් කළ අභියාචනයකට අදාළවයි වැඩබලන පොලිස්පතිවරයාට කොමිසම හමුවේ පෙනී

Read Full Article
ජනපති සහ අමෙරිකානු ආරක්ෂක ලේකම් දුරකථන සාකච්ඡාවක

ජනපති සහ අමෙරිකානු ආරක්ෂක ලේකම් දුරකථන සාකච්ඡාවක 0

🕔19:17, 31.අගෝ. 2020

කෝවිඩ් වසංගතය සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට,  ඇමෙරිකා ආරක්‍ෂක ලේකම් ආචාර්ය මාර්ක් පී එස්පර් මහතා සුබ පැතුම් එක්කළා. ඒ දෙදෙනා අතර පැවති දුරකථන සාකච්ඡාවකදීයි. පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ද ඇමෙරිකා ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිතුමාට තම සුබාශිංසන එක් කළ

Read Full Article
මැතිවරණ ප්‍රමාද කිරීමට එජාපයට සහය ලබාදුන්නේ දෙමළ ජාතික සන්ධානය

මැතිවරණ ප්‍රමාද කිරීමට එජාපයට සහය ලබාදුන්නේ දෙමළ ජාතික සන්ධානය 0

🕔19:14, 31.අගෝ. 2020

මැතිවරණ ප්‍රමාද කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහය ලබාදුන්නේ දෙමළ ජාතික සන්ධානය බව අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නෙළුම් මාවත කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කරේ.    

Read Full Article
ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි 0

🕔19:10, 31.අගෝ. 2020

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය නිවේදනය කරනවා. 84 වියේ පසු වූ එතුමා ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කළ අවස්ථාවේදීයී වෛරසය ආසාදිතයකු බවට හදුනාගෙන ඇත්තේ.  

Read Full Article
සම්පායෝට ඇප ලැබෙද්දී සම්පායෝව අත්අඩංගුවට ගත් පොලිස් නාටකයේ දර්ශනත් එළිදකී

සම්පායෝට ඇප ලැබෙද්දී සම්පායෝව අත්අඩංගුවට ගත් පොලිස් නාටකයේ දර්ශනත් එළිදකී 0

🕔18:58, 31.අගෝ. 2020

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන්ට පහසුකම් ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්‍ෂ 10 ක ශරීර ඇප 2 ක් මත අද නිදහස් කෙරුණා. ඒ එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි. මේ

Read Full Article
මෙරට ඒඩ්ස් ආසාදිතයන් වැඩි පිරිසක් 19ත් 25 ත් වයසවල – 1,600ක් නිදැල්ලේ බවත් හෙළිවේ

මෙරට ඒඩ්ස් ආසාදිතයන් වැඩි පිරිසක් 19ත් 25 ත් වයසවල – 1,600ක් නිදැල්ලේ බවත් හෙළිවේ 0

🕔18:45, 31.අගෝ. 2020

මෙරට වයස අවුරුදු 19 ත් 25 ත් වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයින් අතර HIV ආසාදනය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නේ HIV ආසාදිතයින් 1,600 ක් පමණ නිදැල්ලේ හැසිරෙන

Read Full Article
කරූ එජාපය ගැන දුක් වෙයි – සජිත් නායකකමට බැහැ කියයි

කරූ එජාපය ගැන දුක් වෙයි – සජිත් නායකකමට බැහැ කියයි 0

🕔18:41, 31.අගෝ. 2020

එක්සත් ජාතික පක්ෂයට අත්ව ඇති ඉරණම පිළිබඳ කණගාටුවට පත්වන බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගැනීම තමන්ට කිසිසේත් අදාළ කාර්යක් නොවන බව

Read Full Article
මහනුවරට දැනුණු චලනය භූමි කම්පාවක් දැයි නිශ්චිතව හඳුනා ගැනීමට කණ්ඩායම් දෙකක්

මහනුවරට දැනුණු චලනය භූමි කම්පාවක් දැයි නිශ්චිතව හඳුනා ගැනීමට කණ්ඩායම් දෙකක් 0

🕔18:25, 31.අගෝ. 2020

මහනුවර ප්‍රදේශයට පෙරේදා රාත්‍රියේ  දැනුණු භූ චලනය භූමි කම්පාවක් දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා භූ විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා.  

Read Full Article
විශ්වකෝෂ හා ශබ්දකෝෂ පවත්වාගෙන යාමට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක්

විශ්වකෝෂ හා ශබ්දකෝෂ පවත්වාගෙන යාමට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් 0

🕔18:23, 31.අගෝ. 2020

විශ්වකෝශ සහ ශබ්දකෝෂ පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සමන්විත ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කාර්යන් පිලිබද සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා.

Read Full Article

Default