Month: මා ව

ඕස්ටෙ‍්‍රිලියාවේ සිටි තවත් 286ක් දිවයිනට

කටාර් රාජ්‍යයේ සිටි ශි‍්‍ර ලාංකිකයන් පිරිසක් දිවයිනට

කටාර් රාජ්‍යයේ රැදී සිටි ශි‍්‍ර ලාංකිකයන් 264 දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ ශි‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්. ඒ ...

විද්‍යුත් ක‍්‍රමයට ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

විද්‍යුත් ක‍්‍රමයට ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ඉඩම් වංචා වැළැක්වීම සඳහා විද්‍යුත් ක‍්‍රමයෙන් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිළධාරින්ට දැන‍ුම් දුන්නා. වංචනික ඉඩම් ලියාපදිංචිය ...

ඉඹුල්පේ හාගල රක්ෂිතයේ ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට 8 දෙනෙකු අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකගේ අනුගාමිකයෙකු වන ගගන නමැත්තාගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම ඇරැව්වල ...