fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෝදනා ඔප්පු කරන්න රංජිත්ට පැය 24ක් – නැත්නම් මිලියන 2000ක් ඉල්ලා නඩු

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 20:11

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇති වංචා පිළිබදව විමර්ශන සිදුකරන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා තමන්ට එල්ලකරන චෝදනා හැකිනම් ඔප්පු කරන්නැයි රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අභියෝග කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 20:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්