fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අංගොඩ ලොක්කාගේ උකුස්සා විශේෂ පරීක්ෂාවක් සඳහා දෙහිවල සත්වෝද්‍යානයට

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 16:17

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයාගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කරන උකුස්සා වැඩිදුර පරීක්ෂණ සඳහා දෙහිවල සත්වෝද්‍යානයට භාරදී තිබෙනවා.

එම උකුස්සා හා සැකකරුවෙකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකරු  රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරියා. අනෙක් සැකකරු පොලිස් ඇප මත මුදාහැරීමට ඊයේ (30) පියවර ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්