රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එහි නායක රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්රික්කයෙන් තරගවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් කොල්ලුපිටිය ස්ටැන්ලි ජෑන්ස් පිටියේදී පැවැත්වුණා.
ඒ එහි නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්. රවී කරුණානායක මහතා ඇතුළු අපේක්ෂකයින් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uGzGFk7MWjo”]