fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලුනාව පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධියට අදාළ නඩුව විභාගයට ගැනේ

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2020 17:39

පසුගිය දහවනදා මොරටුව ලුනාව පාලම අසලදී පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධියට අදාළ නඩු විභාගය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද විභාග කෙරුණා. මෙහි පරික්ෂණ කටයුතු පසුගිය 16 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා. නඩු විභාගය ලබන මස 20 වනදා යළි කැඳවීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2020 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්