fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට අද තද සුළං

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2020 09:40

දිවයින අභ්‍යන්තර සුළගේ වේගය පැයට කිලෝ මිටර 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

දකුණු පළාත, පොලොන්නරුව සහ මාතලේ දිස්ති‍්‍රක් මෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශද ඊට අයත්.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප‍්‍රදේශවල රළ ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා.

වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව ඒ පිලිබද අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2020 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo