fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථානට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා එංගලන්ත සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2020 09:27

පකිස්ථාන කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලියට කී‍්‍රඩා කළ කණ්ඩායමේ කී‍්‍රඩකයන් ඊට ඇතුලත් වන බවයි එංගලන්ත කි‍්‍රකට් බලධාරින් සඳහන් කළේ.

දෙරට අතර තරගාවලියට තරග තුනක් ඇතුලත්. පළමු තරගය ආරම්භ වන්නේ ලබන මස පස්වනදා.

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2020 09:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo