පකිස්ථාන කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.
කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලියට කී‍්‍රඩා කළ කණ්ඩායමේ කී‍්‍රඩකයන් ඊට ඇතුලත් වන බවයි එංගලන්ත කි‍්‍රකට් බලධාරින් සඳහන් කළේ.
දෙරට අතර තරගාවලියට තරග තුනක් ඇතුලත්. පළමු තරගය ආරම්භ වන්නේ ලබන මස පස්වනදා.