fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවේ නගර කිහිපයක් මුළුමනින්ම විෂබීජහරණයට

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 15:54

උතුරු කොරියාව පියොං යැං නගරය ඇතුළු තවත් නගර කිහිපයක් මුළුමනින්ම විෂබීජහරණයට ලක් කර තිබෙනවා.

ඒ පසුගියදා කෝවිඩ් ආසාදිතයෙකු යැයි සැකකෙරෙන පුද්ගලයෙකු දකුනු කොරියාවේ සිට උතුරු කොරියාවට පැමිණීමත් සමගයි. වෛරසයට එරෙහිව උතුරු කොරියා රජය දැඩි නීති පැනවීමටද කටයුතු කර තිබෙනවා. සෑම ප්‍රදේශයක්ම පරීක්ෂාවට ලක් කිරිම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ආරක්ෂක ඇඳුම් සහ වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 15:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්