fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුත්තලම දිස්ත්‍රික්කයට ඡන්ද මධ්‍යස්ථාන 421 ක්

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 15:23

මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික් මට්ටමින් සියලු කටයුතු සංවිධාන කෙරෙමින් පවතිනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 421 ක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව තේරීම් භාර නිලධාරී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්