fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි සී කලාපයේ වගා බිම්වලින් සාර්ථක අස්වැන්නක්

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 16:26

මහවැලි සී කලාපයේ වගා බිම්වලින් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. කොරෝනා වසංගතයත් සමගයි ගොවීන් වැඩි වශයෙන් වගා කටයුතු සඳහා යොමු වුණේ.

යල කන්නයට නිසි කලට ජලය ලැබීමත් සමඟ ඇදිරිනීතිය ක්‍රියාත්මක වූ පසුබිමක ගොවීන් වගා කටයුතු සදහා යොමු කිරීමට මහවැලි නිලධාරීන් කටයුතු කළා. ඒ අනුව මහවැලි සී කලාපයේ හෙක්ටයාර විසිතුන්දහසක වී වගා කෙරුණු අතර අතිරේක බෝග වගා කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටාර දහසක්.

එම වගාවන්ගෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතින බව නේවාසික ව්‍යාපාර කළමනාකරු ජී ජී නොයෙල් ජයසිරි මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිතුමාගේ මගපෙන්වීම මත පොහොර සහනාධාරය හා අනෙකුත් පහසුකම් ලැබීමෙන් තමන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට ඉඩ කඩ සැලසුනු බව ගොවීන් පවසනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo