Country | Buying | Selling | |
![]() | Dollar | 179.39 | 183.06 |
USA | |||
![]() | Pound | 232.18 | 239.41 |
UK | |||
![]() | Euro | 197.73 | 204.49 |
EU | |||
![]() | Yen | 1.62 | 1.67 |
Japan | |||
![]() | Yuan | 25.72 | 6.91 |
China | |||
![]() | Dollar | 121.84 | 126.92 |
Australia |
මහවැලි සී කලාපයේ වගා බිම්වලින් සාර්ථක අස්වැන්නක්
Related Articles
මහවැලි සී කලාපයේ වගා බිම්වලින් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. කොරෝනා වසංගතයත් සමගයි ගොවීන් වැඩි වශයෙන් වගා කටයුතු සඳහා යොමු වුණේ.
යල කන්නයට නිසි කලට ජලය ලැබීමත් සමඟ ඇදිරිනීතිය ක්‍රියාත්මක වූ පසුබිමක ගොවීන් වගා කටයුතු සදහා යොමු කිරීමට මහවැලි නිලධාරීන් කටයුතු කළා. ඒ අනුව මහවැලි සී කලාපයේ හෙක්ටයාර විසිතුන්දහසක වී වගා කෙරුණු අතර අතිරේක බෝග වගා කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටාර දහසක්.
එම වගාවන්ගෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතින බව නේවාසික ව්‍යාපාර කළමනාකරු ජී ජී නොයෙල් ජයසිරි මහතා ප්‍රකාශ කළා.
ජනාධිපතිතුමාගේ මගපෙන්වීම මත පොහොර සහනාධාරය හා අනෙකුත් පහසුකම් ලැබීමෙන් තමන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට ඉඩ කඩ සැලසුනු බව ගොවීන් පවසනවා.