fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 09:49

දිවයිනේ නිරත දිග ප‍්‍රදේශයේ අද (29) දිනයේත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් වැසි ඇති වනවා. ඇතැම් ප‍්‍රදේශවලට මිලි මිටර 150 ක පමණ තද වැසි ඇති විය හැකියි.

බේරුවල ගාල්ල සිට හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. රළ ගොඩබිමට පැමිණිය හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2020 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo