තමා බෞද්ධාගමට කළ සේවය තරම් සේවාවක් කාඩ්බෝඩ් බෞද්ධයින් ආගමට සිදුකර නැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා වැල්ලවත්ත ප්‍රදේශයේ මෙම ජන හමුව සංවිධානකර තිබුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/U-tArkcqhmM”]