වියට්නාමයේ සිටින විදේශ සංක්‍රමණිකයින් හැටදහසකට වැඩි සංඛ්‍යාවක් පිටුවහල් කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.
මාස තුනක විරාමයකින් පසු දෙවන කොරෝනා ආසාදිතයා වාර්තා වීමත් සමග යළි නිරෝධායන නීති දැඩි කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.