fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව යළිත් ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2020 15:56

මෙක්සිකෝවෙන් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුළදී පමණක් එරටින් නව ආසාදිතයින් 5,480ක් හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 390,516ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව කෝවිඩ් මරණ 729 ත් සමඟින් එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 43,680ක් ලෙසයි සඳහන් වන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2020 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්