පක්ෂ දෙකකට බලය බෙදුන හොත් පසුගිය රජයේ අමිහිරි අත්දැකීම්වලටම ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මස්කෙළිය ගිනිගත්හේන සියරා ක්රීඩාංගනයේදී ජන හමුවක් පැවැත්වුණේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්. ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවති මෙම ජන හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සී බී රත්නායක මහතා ඇතුළු අතිවිශාල පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/XG5sxDiZQo0″]