මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,777ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,773ක් දක්වා ඉහළට
නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් තුන්දෙනෙකු අද හමුවුණා. ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයකුගේ නිරෝධායනයට ලක්වෙමින් සිටි ආශ්‍රිතයින් තුන්දෙනෙකුයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,773 දක්වා ඉහළ ගියා.
මේ අතර IDH රෝහලෙන් පැනගොස් පොලිස් අත්අඩංගුවට ගත් කොරෝනා රෝගියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.