fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2020 15:12

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට පැමිණ තිබෙනවා.

වසර ගණනාවක් පුරා ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනාගෙන් බහුතරයක් ඇමෙරිකානුවන් වූ අතර ඇතැම්විට යුරෝපීය ජාතිකයින් එක් අයෙකු හෝ මෙක්සිකානුවෙක් ද ඒ අතර වුණා.

එම සංයුතිය වෙනස් වූයේ ආසියානුවෙකු වන ඉන්දියානු රිලායන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති මුකේෂ් අම්බානි ෆෝබ්ස් සගරාව මගින් පසුගිය සතියේ දී ප්‍රකෝටිපති දර්ශකයේ පස්වන ස්ථානයට නම් කිරීමත් සමගින්. අම්බානිගේ ධනවත්කම මේ වනවිට නිල වශයෙන් දැක්වෙන්නේ ඩොලර් බිලියන 80.5 ක් ලෙසින්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2020 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo