fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ කොරෝනා මරණ තිස්දහස ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2020 11:19

ප්‍රංශයේ කොරෝනා මරණ තිස්දහස ඉක්මවා ගියා.

ප්‍රංශයේ සක්‍රීයව පවතින කොරෝනා වළලු 55 ක් පමණ තිබෙන බවට තොරතුරු හෙළිවී තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශ ගණනාවක මෙතෙක් ලිහිල්ව පැවති සංචරණ සීමා නැවතත් පැනවීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද තිස්දහස ඉක්මවා ගොස් තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2020 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්