fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම්

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2020 09:44

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යටතේ සිටින කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම් පිරිනමා තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් පැවැත්වූ උසස්වීම් විභාගය සමත් විනිසුරුවරුන්ට මෙසේ උසස් වීම් ලබාදුන් බවයි කි‍්‍රකට් ආයතනය නිවේදනය කලේ.

ලිඛිත සහ සම්මුඛ පරික්ෂණද එහිදී පැවැත්වුණා. විනිසුරුවරුන් හතරදෙනෙකු පළමු ශ්‍රේණියට උසස්වීම් ලබාතිබෙනවා.

දෙවන ශ්‍රේණියට උසස්වීම් ලැබූ සංඛ්‍යාව 10 ක්. විනිසුරුවරුන් 29 දෙනෙකු තුන් වන ශ්‍රේණියට සහ 90 දෙනෙකු හතරවන ශ්‍රේණියටත් උසස් වීම් ලැබූ බවයි කි‍්‍රකට් ආයතනය සදහන් කලේ.

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2020 09:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්