fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාතාලයේ තර්ජනවලට බයත් නෑ – පාතාලය ඉතුරු කරන්නෙත් නෑ

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 19:12

සියලු පරික්ෂණ කාර්යක්ෂම සිදුවෙද්දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට ජීවිත තර්ජන එල්ල කර තිබෙනවා.

ලොව දරුණුතම ත්‍රස්තවාදය මුළුමණින්ම මව්බිමෙන් තුරන් කළ තමන් පාතාලයෙන් එල්ල කරන තර්ජන මායිම් නොකරන බවයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසන්නේ.

ඓතිහාසික මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක ස්වාමීන්වහන්සේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් පැවති උත්සවයට එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 19:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්