fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෑස් ලොරියක ගැටී ත්‍රිරෝද රථයක් අඩි 30ක ප්‍රපාතයකට පෙරලෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 17:12

ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථය අඩි 30 ක ප්‍රපාතයකට පෙරලී ගියා.

වටවල රොසැල්ල ප්‍රදේශයේදී නවතා තිබූ ත්‍රිරෝද රථයකයි ලොරි රථය ගැටී ඇත්තේ.

ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්