Life+News The Official News Portal of Independent Television Network Ltd
ගෑස් සිලින්ඩර් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ත්රිරෝද රථයක ගැටීමෙන් ත්රිරෝද රථය අඩි 30 ක ප්රපාතයකට පෙරලී ගියා.
වටවල රොසැල්ල ප්රදේශයේදී නවතා තිබූ ත්රිරෝද රථයකයි ලොරි රථය ගැටී ඇත්තේ.
ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා.