fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරවැසියන් නොවෙයි – පාලකයින් ජාතිවාදය දේශපාලනය කරගෙන

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 12:53

සමාජවාදී තරුණ සංගමයේ මෙහෙයවීමෙන් සහෝදරත්වයේ දිනය සැමරීම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී සිදු වුණා.

එක්ව අපි පියාඹමු යන තේමාවෙන් සහෝදරත්වයේ දිනය සැමරීම සිදු වුණේ සමාජවාදී තරුණ සංගමයේ මෙහෙයවීමෙන්.

2008 වසරේ සිට සෑම වසරකම ජුලි 23 වනදා සහෝරත්වයේ දිනය සැමරීම සිදුවනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැමරුම් උත්සවයට සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්