fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 48,446ක්

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 12:21

මාර්තු මාසයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (23) දිනයේ වාර්තා වුණා.

ගත වූ පැය 24 ට පමණක් එරටින් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් අටදහස් හාරසිය හතළිස් හයක්. ඊයේ (23) දිනයට වාර්තා වූ මරණ 755 ත් සමග ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව තිස් දහස ඉක්මවා තිබෙනවා.

කෙසේ වුව ද වෛරසය මැඩ පැවැත්වීමට ඉන්දියාවට හැකියාව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්