fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තොටගමුවේ ගුණවර්ධන වික්‍රමසිංහ පරපුර කෘතිය එළිදැක්වේ

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2020 12:54

සෝමදාස අබේවික්‍රම මහතා රචනා කළ තොටගමුවේ ගුණවර්ධන වික්‍රමසිංහ පරපුර කෘතිය එළිදැක්වුණා.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘතිය එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදීයි. කෘතියෙහි පළමු පිටපත සෝමදාස අබේවික්‍රම මහතා රනිල් වික්‍රමසිංහ මහතාට මෙහිදී පිරිනැමුවා. විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2020 12:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්