ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියන් 45 දෙනෙකු මියගියා.
තලෙයිබාන් සංවිධානයේ ප්‍රධාන නිලධාරින් හය දෙනෙකු ද ප්‍රහාර වලින් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් ඝාතනයවීම සම්බන්ධයෙන් මානව හිමිකම් රැසක් සිය අප්‍රසාදය පළකර තිබෙනවා. එහෙත් ඇමරිකානු ගුවන් හමුදා ඊට සම්බන්ධ නොමැති බවයි පෙන්ටගනය ප්‍රකාශ කළේ.