fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,752ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2020 09:51

ගතවු පැය 24 තුල ආසාදිතයින් 22 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙක් හැර සියලු දෙනා විදේශගතව සිට පැමිණි අය බවයි යුධ හමුදාව පවසන්නේ.

මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත රෝගින් සංඛ්‍යාව 2752 ක්. ඉන් 2064 ක් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

සෑම විටම සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද යටතේ කටයුතු කළ යුතු බව යුධ හමදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළා.

වයිරසයේ ව්‍යප්තිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදීම සිදුකරනවා. වයිරසය තුරන් කිරිම සදහා සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි යුධ හමුදාපතිවරයා පෙන්වා දුන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2020 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්